ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව හෙට (15) දිනයේදි ජාතිය අමතා ප්‍රකාශයක් සිදුකර එ මහතා සිය ධුරයෙන් ඉවත්වනු ඇති බවද එහි සඳහන් වෙයි.

Related posts

වැසි තත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

සීනි සඳහා විශේෂ රේගු බද්ද කිලෝවකට රු.10කින් වැඩි වෙයි

Mohamed Dilsad

එමිල් රන්ජන් ළමාහේවා සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment