ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි..

මහින්ද රාජපක්ෂ මහතා සිය අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර ඇත.

කොළඹ විජේරාම මාවතේ පිහිටු ඒ මහතාගේ නිල නිවසේදී මෙම ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ.

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදෙමින් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

Related posts

ඩ්‍රෝන යානා පිළිබඳ දීප ව්‍යාප්ත සංගණනයක් අරඹයි [VIDEO]

Mohamed Dilsad

කඩු සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment