ක්‍රීඩා

ලෝක කායවර්ධන ශූරතාව ශ්‍රී ලංකාවේ ලුෂන්ට

(UTV| කොළඹ) – 10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත් ව තිබේ.

ලූෂන් කිලේ ග්‍රෑම් 100 අධික බර පංතියෙන් තරග කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොකී ලෝක කුසලාන සත්කාරකත්වය ඕමානයට

Mohamed Dilsad

LPL තරගාවලිය පැවැත්වීමට IPG සූදානම්

Mohamed Dilsad

ජාත්‍යන්තර 20-20 තරඟවල පැතුම් නිශ්ශංක තෙවෙනි තැනට

Editor O

Leave a Comment