කලා

2018 ලෝක රූ රැජින පීලිපීනයේ ‘කැටෝනා ග්‍රේ’

(UTV|ඇමෙරිකාව) –  මේ වසරේ විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළදීමට පිලපීනයේ කැටෝනා ග්‍රේ සමත් විය.

කැටෝනා වයස අවුරුදු 24 ක තරුණියක් වන අතර ඇය ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත්තේ රටවල් 94 ක් අතරින්ය.

මෙම තරගාවලිය පැවැත්වුනේ ඇමරිකා එක්සත් ජනපදයේදීය.

Catriona Gray of the Philippines smiles after being crowned the new Miss Universe 2018 on December 17, 2018 in Bangkok. (Photo by Lillian SUWANRUMPHA / AFP)

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹින් පිට රූගත කිරීමක සිටි ශලනිවත් නිරෝධායනයට

Mohamed Dilsad

රන්බීර් කපූර්ට සහ සන්ජේ ලීලා බන්සාලිටත් කොරෝනා

Mohamed Dilsad

‘නම්මා වෙට්ටු පිල්ලායි’ චිත්‍රපටය අති සාර්ථකයි

Mohamed Dilsad

Leave a Comment