ප්‍රමුඛ පුවත 1

දේශපාලන අර්බුධය විසඳුවාට යුරෝපා සංගමයෙන් පැසසුම්

(UTV| කොළඹ) – රටේ පැවති දේශපාලන අස්ථාවරභාවය ප්‍රජාතන්ත්‍රවාදී විසදුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදී ආයතන යථා තත්ත්වයට පත්වීම පිළිබදව ප්‍රශංසාව පල කරන බවයි.

තවද ජාතික ප්‍රතිසන්ධානය උදෙසා සහ සියලූ ශුභසාධන කටයුතු සදහා තවදුරටත් සහය දක්වන බවයි යුරෝපා සංගමය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි…

Mohamed Dilsad

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයෙන් පළමු ස්ථානයට ඒම ශ්‍රි ලංකාවේ අපේක්‍ෂාවයි

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රුසියන් තානාපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment