ප්‍රමුඛ පුවත 1

වෙල් මාළු ප්‍රචලිත කිරීමට සැලසුම්

(උදයම්,කොළඹ)  –  වෙල් මාළු ප්‍රචලිත කිරීම සඳහා නව වැඩපිළිවෙළක්  හඳුන්වාදීමට සැළසුම් කෙරේ.

වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි මහතා  පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට වෙල් මාළු වඳවීමේ තර්ජනයකට මුහුණ දි සිටින බවය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය විජිත් විජයමුණි මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

ජනබල මෙහෙයුම අසාර්ථකයි – එජාපය කියයි

Mohamed Dilsad

මහනුවර කෝටිපති ව්‍යාපාරිකයෙකු කේරල ගංජා සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

බංග්ලාදේශ 49 වන ජාතික නිදහස් දිනය සැමරේ

Mohamed Dilsad

Leave a Comment