විදෙස්

ඩ්‍රෝන අවධානම නිසා වස දැමුණු ගුවන්තොටුපල යලි විවෘත වෙයි.

(UTV| එංගලන්තය) – ගුවන්තොටුපල ආසන්නයේ සැරිසැරූ සැක සහිත ඩ්‍රෝන යානාවක් හේතුවෙන් වසාදමා තිබූ එංගලන්තයේ ගැට්වික් ගුවන්තොටුපල යලි විවෘත කර ඇත.

ගුවන්තොටුපලේ සීමා සහිත ගුවන් යානා සංඛ්‍යාවක් ගුවන් ගත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැය 24කට අධික කාලයක් ගුවන්තොටුපල වසා දමා තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ .

ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදු කළ ද ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරති

Mohamed Dilsad

නවසීලන්තයේ ගෝල්ඩන් බේ වෙරළ කලාපය මහජනතාවට තහනම් කලාපයක් වෙයි (ඡායාරුප)

Mohamed Dilsad

ට්‍රම්ප් සහ කිම් නායකයින් අතර සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment