ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු අද කොළඹට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ.

ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් සඳහාය.

ඒ අනුව ජනාධිපති මන්දිරයේදී උදෑසන 9.30 ට එම හමුව පැවැත්වෙනු ඇති බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

ආසන සංවිධායකවරුන් ඇතුළු 300ක පමණ පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

Mohamed Dilsad

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment