ප්‍රමුඛ පුවත 1

කෝටියකට අධික හෙරොයින් අල්ලයි

(UTV| කොළඹ) – හෙරෝයින් කිලෝග්‍රෑම් 01ක් සමඟ සැකකරුවෙකු මාරවිල , දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒවායේ වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වේ.

මාරවිල පොලීසියට ලද තොරතුරක් මත සැකකරු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසීය.

28 හැවිරිදි සැකකරු ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිරි පිටි මිල පහළට

Mohamed Dilsad

ජනපති හිරෝෂිමාවේ සංචාරයක

Mohamed Dilsad

ගෝඨාභයගේ නඩුව යලි කල්යයි

Mohamed Dilsad

Leave a Comment