ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට තද වැසි.

(UTV| කොළඹ) – උතුරු, නැගෙනහිර සහ උතුරු-මැදපළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තදවැසිද ඇති වියහැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 7දෙනෙකු මරුට

Mohamed Dilsad

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙටින් ඇරඹේ

Mohamed Dilsad

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට TNA සහය

Mohamed Dilsad

Leave a Comment