ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයි

(UTV| කොළඹ) – ලංගම හා පෞද්ගලික බස් ගාස්තු අද(26) මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කිරීමට නියමිතය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කළේ මේ අනුව සාමාන්‍ය ,අර්ධ සුඛෝපභෝගි , සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තු ද පහළ දමන බවයි.

රුපියල් 12 ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් වන්නේ සිදු නොවන අතර නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 965 ක්ව පැවති වැඩිම සාමාන්‍ය බස් ගාස්තුව රුපියල් 924 දක්වා අඩු කර තිබේ.

බස් ප්‍රමුඛතා මංතීරුව නීත්‍යනුකූලව ක්‍රියාත්මක කළ හොත් අවම බස් ගාස්තුව අඩු කළ හැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩපිළිවෙල ලෝකය පුරා ….

Mohamed Dilsad

වැලිපැන්නේදී ත්‍රීරෝධ රථ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment