ප්‍රමුඛ පුවත 1

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද වැඩවර්ජනයක.

(UTV| කොළඹ) – වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද (26) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංඛේත වැඩ වර්ජනයේ වෙනසක් නොමැති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසුවේය

මෙම වර්ජනයට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්වෙයි.

කෙසේවෙතත් මේ වන විට වෘත්තීය සමිති සහභාගිත්වයෙන්  සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී තීරණයක් ගැනීමට නියමිතයි.

තවමත්  සුබවාදී ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් ලැබී නොමැත.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සංහිදියා කාර්යාංශයේ සභාපතිත්වයෙන් චන්ද්‍රිකා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදියෙන් කඩු-කිනිසි-හමුදා ඇඳුමට සමාන ඇඳුම්. සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිවරයාට සම්මානයක්

Mohamed Dilsad

Leave a Comment