ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ප්‍රතිඵල 31 වනදාට පෙර

(UTV| කොළඹ) – මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රථීපල දෙසැම්බර් 31 වනදාට පෙර නිකුත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරු 4.00 න් පසු අක්මා බද්ධ සැත්කම් සිදු කිරීමට අවධානය

Mohamed Dilsad

සෞදි කථානායක සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක්

Mohamed Dilsad

චීන රජයේ නියෝජිත ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment