විදෙස්

උතුරු සහ දකුණු කොරියාව යළි යා වෙයි.

(UTV| කොළඹ) – මහාමාර්ග හා දුම්රිය මාර්ග යළි සම්බන්ධ කිරීම සඳහා වන ව්‍යාපෘතියක් උතුරු සහ දකුණු කොරියාව අතර ආරම්භ කර තිබේ.

උතුරු කොරියාවේ යුධමුක්ත කලාපයේදී ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක්ද පවත්වා ඇත.

උතුරු කොරියාවේ යුධමුක්ත කලාපයේ පිහිටි කේසොන්ග් නගරයේදී අදාළ ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් පැවැත්වූ අතර දෙරටේ සිටින නියෝජිතයෝ සියලුදෙනා මෙයට සහභාගී වුහ.

මෙය දෙරට අතර මිත්‍රශීලී සබඳා යළි ආරම්භ කිරීමට හොඳ  පියවරක් බව විදෙස් මාධ්‍ය පවසයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුමක් ඇරඹේ

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

Mohamed Dilsad

චාර්ල්ස් රජු රෝහල්ගත කරයි.

Editor O

Leave a Comment