ප්‍රමුඛ පුවත 1

පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කරයි

(UTV| කොළඹ) – ජා-ඇල දකුණු නිවන්දම ප‍්‍රදේශයේදී නිවසක් තුළ ඇති වූ පෞද්ගලික ආරවුලකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

සැරයන්වරයාගේ නිවසට පැමිණි කිසියම් පුද්ගලයෙකු ඔහුට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇත.

මියගිය සැරයන්වරයා නාරහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවය කළ අයෙකු බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැණික් කොල්ලකෑ විදෙස් කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

නව විනිසුරුවරු 04 ක් දිව්රති..

Mohamed Dilsad

BREAKING NEWS – කේ.ඩී. ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment