ප්‍රමුඛ පුවත 1

සපත්තු පාළම මතින් ගිය ත්‍රිරෝධ රථයක් සහ දෙදෙනෙකු අතුරුදන්

(උදයම්,කොළඹ)  – වැල්ලව, ලුණුකඩවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
ලුණුකඩවැල්ල, දැදුරු ඔය සපත්තු පාළම මතින් ත්‍රීරෝද රථය ධාවනය කෙරුණු අවස්ථාවේදී ජල පහරට හසුව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු ත්‍රීරෝද රථයේ ගමන් කර ඇත.
මෙහිදී කාන්තාවක හා තවත් පුද්ගලයෙකු දිවි බේරාගෙන තිබේ.
අතුරුදන් වූ ත්‍රීරෝද රථය හා අනෙක් පුද්ගලයින් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වනවිට සිදුකරන බව පොලිසිය පවසයි.

Related posts

මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ජනතාවගේ සහය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

ඖෂධ සදහා හදිසි ඇමතුම් අංකයක්

Mohamed Dilsad

Leave a Comment