විදෙස්

අයිස්ලන්තයේ තිදෙනෙකුට මරු කැඳවූ රිය අනතුර.

(UTV| කොළඹ) – අයිස්ලන්තයේ නුප්ස්වොන් ප්‍රදේශයේ නුප්ස්වොන් පාලම මතින් පහලට ඇද වැටීමෙන් සිදුවු රිය අනතුරකින් බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයින් අතර කුඩා ළමයෙකු ද වන බව සඳහන්වේ .

මෙම අනතුර සිදුවන අවස්ථාවේ වාහනය තුළ පුද්ගලයින් හත් දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබු සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වෙයි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ රැඳිවියන් 512 කට කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.

Editor O

ඉරානයේ භූමි කම්පාවක්

Editor O

Leave a Comment