ප්‍රමුඛ පුවත 1

මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස සමරතුංග මහතා පත් කෙරේ.

(UTV| කොළඹ) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය R.S.H සමරතුංග මහතා පත් කරයි.

ඒ මහතා අද (31) පෙරවරුවේ  ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්වීම සමරතුංග මහතා වෙත ලබා දී තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ දී ඔහු සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇත.

සමරතුංග මහතා මීට පෙර ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ කටයුතු කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ස්විට්ස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා ශරීරය ආවරණය වන පාසල් ඇඳුමක්

Mohamed Dilsad

නේපාලයෙන් ඉන්දියාවට දුම්රියක්

Mohamed Dilsad

Leave a Comment