විදෙස්

උතුරු කොරියාවට යළිත් බැලස්ටික් මිසයිල චෝදනාවක්

(උදයම්,උතුරු කොරියාව)  –  ජපාන මුහුද දෙසට උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල හතර දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි.

නව බැලස්ටික් මිසයිලයක් මොවුන් මෙලෙස අත්හදාබලා ඇති බව දකුණු කොරියාව පවසා තිබේ.

ජපාන මුහුදට මෙම මිසයිලය යොමු කර ඇති බවටද දකුණු කොරියාව චෝදනා කරයි.

පසුගිය මාසයේද උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදාබැලීමක් සිදුකළේය.

දකුණු කොරියාව පවසන්නේ මෙලෙස සිදුකරන න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් කලාපයට තර්ජනයක් බවය.

Related posts

කේරළයේ ගංවතුරින් ලක්ෂ 8ක් අවතැන් වෙයි

Mohamed Dilsad

වසරේ පළමු දින දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්නයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සංචාරක තහනම ජාත්‍යන්තරයේ විවේචනයට

Mohamed Dilsad

Leave a Comment