ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද

(UTV| කොළඹ) –   මේ වසරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරුවේ පැවැත්වේ.

ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

ජනපති නිල නිවසේදී අද පස්වරුවේදී  මෙම රැස්වීම පැවැත්වෙන අතර එහිදී පසුගියදා ආණ්ඩුවට සහය පළ කළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්

Mohamed Dilsad

ජම්පටා වීදියේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Mohamed Dilsad

ජනාධිපතිගේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment