ප්‍රමුඛ පුවත 1

අයවැය මාර්තු මස මුල පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – 2019 වසර සඳහා වන අයවැය මාර්තු මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එම විසර්ජන පනත් කෙටුම්පත එළබෙන පෙබරවාරි මාසයේදී  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

එම අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම සිනමා ශාලා වසා දැමීමට පියවර

Mohamed Dilsad

මදුෂ් සමඟ සිටි සන්ෂයින් සුද්දගේ හෝටලයේ cctv දර්ශන පරීක්‍ෂාවට

Mohamed Dilsad

තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළිත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment