ප්‍රමුඛ පුවත 1

ජලගැල්මෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට කතානායක උතුරට.

(UTV| කොළඹ) – ගංවතුරෙන් විපතටපත් උතුරේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා  කතානායක කරූ ජයසූරිය මහතා අද (03) එම ප්‍රදේශය බලා පිටත්ව ගියේය.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙ.ව 10.00ට විශේෂ සාකච්ඡාවක් ද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

මෙහිදී එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආධාර සැපයීමට හා සහන සේවාවන් ලබාදීමට කටයුතු  සුදානම් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇ.ඩො සාපේක්ෂව රුපියලේ අගය අගය මාස 7කින් අවම අගයට

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

ශ්‍රි ලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 27කට වැඩි පාඩුවක්

Mohamed Dilsad

Leave a Comment