ප්‍රමුඛ පුවත 1

ජනාධිපති කාර්යාල සේවකයින්ට පැළ ඛෙදාදීමේ වැඩසටහනක්.

(UTV| කොළඹ) – ජනාධිපති කාර්යාලයේ සේවකයන් වෙත පළතුරු පැළ ඛෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (02) පෙරවරුවේ පැවැත්විණි.

උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයන්ට ලබාදීම අරමුණින් මෙය සංවිධානය කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් අත්සන් කරයි

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

මරණ දණ්ඩනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දහයක්.

Mohamed Dilsad

Leave a Comment