ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පිනී අනූෂා සොනාලිට රජයෙන් නව නිවසක්.

සිනමා රංගන ශිල්පිණියක වූ අනූෂා සොනාලී මහත්මිය වෙත නව නිවසක් පරිත්‍යාග කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරේ.

මිලියන තුනක් පමණ වටිනා මෙම නිවස පිරිනැමීම අද (03) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතය.

රංගන ශිල්පිණී අනූෂා සොනාලි මහත්මිය,මාංශපේෂි ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවක් නිසා ආබාධිත තත්ත්වයේ  පසුවෙයි.

Related posts

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රිමාන්ඩ්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය දශක 04 ක් සම්පූර්ණ කරයි

Mohamed Dilsad

ආහාර විෂවීමකින් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment