ප්‍රමුඛ පුවත 1

මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් ස්ථාපිත කල යුතු බව අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ හරහා බුද්ධිමත් මිනිසුන් පාලන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට හැකි වන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(03) අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි බැහැ දැකීමට ගල්කිස්සේ පිහිටි එම විහාරස්ථානයට ගොස් තිබු අතර උන්වහන්සේ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද  මේ පිළිබදව අවධාරණය කල බව මහනාහිමියෝ පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික රෝහලට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක්

Mohamed Dilsad

අධිකරණ තීන්දුවක් නැත්නම් පළාත් සභා මැතිවරණය ලබන වසරේ

Mohamed Dilsad

ගුරු විදුහල්පතිවරු ජුනි 12 වෙනිදා රට පුරා උද්ඝෝෂණ

Editor O

Leave a Comment