ක්‍රීඩා

ශ්‍රී ලංකාව සමඟ විස්සයි – 20 ට නවසීලන්තය සංචිතය නම් කරයි.

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ජනවාරි 11 වැනිදා පැවැත්විමට නියමීත විස්සයි – 20 තරඟ සඳහා නවසීලන්ත සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වයේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති වෙත පවරා තිබේ.

සංචිතය පහතින්..

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

IPL තරඟාවලිය අහෝසි වුණහොත් කෝටි 4000 ක අලාභයක්

Mohamed Dilsad

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයට

Mohamed Dilsad

Leave a Comment