ගොසිප්ප්‍රමුඛ පුවත 1

අසාත් සාලිට ආණ්ඩුකාර ධුරයක්?

(UTV| කොළඹ) – තමාට ආණ්ඩුකාර ධුරයක දිවරුම් දිම සඳහා අද (04) පස්වරු 02 ට ජනාධිපති ලේකම් කාර්යාල වෙත කැඳවා ඇති බව ජාතික සමඟි පෙරමුණූ නායක අසාත් සාලි මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙ වන විට රෝහිත බෝගොල්ලාගම මහතා ආණ්ඩුකාර ධුරය දරණ නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාරය ධුරය අසාත් සාලි මහතා වෙත හිමීවන බවට දේශපාලන ආරංචි මාර්ග මීන් පෙර කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිගේ කැමැත්ත

Mohamed Dilsad

කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment