ප්‍රමුඛ පුවත 1

කිඹුලෙක් මස්කළ දෙදෙනෙකුට වැඩ වරදී

(UTV| කොළඹ) – කිඹුලෙකුගේ මස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) පොළොන්නරුව – සෝමාවතිය වන ජීවී කාර්යාලයේ නිලධරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව සෝමාවතිය ජාතික වන උද්‍යානය හරහා ගලා බසින මහා වැලි ගඟේ ජීවත් වූ අඩි අටක් පමණ දිග කිඹුලෙකු මරා මෙලෙස මස්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු දෙදෙනා හිඟුරග්ගොඩ, බුද්ධ යාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (07) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය අංශවල වැටුප් විෂමතා විසඳන්න කැබිනට් අනු කමිටුවක්

Mohamed Dilsad

ගාලු කුමාරි දුම්රිය පීලිපැනීම නිසා ජනතාව දැඩි අසීරුතාවයක…

Mohamed Dilsad

උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්

Mohamed Dilsad

Leave a Comment