ක්‍රීඩා

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව තවත් 292 ක් පසු පසින්..

(UTV| කොළඹ) – නවසීලන්ත කණ්ඩායම සමඟ සාක්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදි අද (08) පැවැත්වෙන තෙවැනි හා අවසන් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 365 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුළු 01 ක් දැවි ලකුණූ 73 ක් ලබා සිටියි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09 ක් අතැතිව ලකුණූ 292 ක් පසු පසින් සිටියි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 04 ක් පමණක් දැවි ලකුණු 364 ක් රැස් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට් මොරිසන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment