ප්‍රමුඛ පුවත 1

වියළි සහ ශීත කාළගුණයේ වෙනසක්….

(UTV| කොළඹ) – මේ දිනවල දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08) සිට ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පෙරවරු කාලයේ බොහෝ ප්‍රදේශවලට හටගනු ලබන ශීත දේශගුණික තත්ත්වය ද අද සිට සුළු අඩුවීමක් අපේක්ෂා කළ හැක.

මේ මස 13 වන දින තෙක් උතුරු පළාතට වැසි තත්ත්වයක් බලාපොරොත්තුවිය නොහැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බස්නාහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ජෝජියාවට ලඟා වෙයි

Mohamed Dilsad

රට වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙනවා [VIDEO]

Mohamed Dilsad

නීති විරෝධීව මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment