ප්‍රමුඛ පුවත 1

පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

ලද තොරතුරක් අනුව මෙම සැකකරු ජනවාරි 03 දා පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

මාලිගාවත්ත, බෙත්තාරාම මාර්ගයේ දී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 340ක් සන්තකයේ තබා ගෙන සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැඳුම්කාර සිදුවීම ගැන කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් [VIDEO]

Mohamed Dilsad

කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අධ්‍යාපන පුහුණුවීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ ගිවිසුමක්.

Mohamed Dilsad

Leave a Comment