ක්‍රීඩා

නවසීලන්තයේ ජේම්ස් නීෂම්ට ශ්‍රී ලංකාව සමග විස්සයි -20 අහිමි වෙයි..

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ලබන සිකුරාදා (11) පැවැත්වෙන විස්සයි – 20 ක්‍රිකට් තරගය නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම්ට අහිමි වී තිබේ.

දෙරට අතර පැවැති තුන්වැනි සහ අවසාන එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්වීම නිසා ඔහු මෙම අවස්ථාව අහිමි වි තිබේ.

එය පළමු ශ්‍රේණියේ ආබාධයක් හෙයින් එම ආබාධය සුව වීම සඳහා දින කිහිපයක් ගත වන බවත් එම නිසා නීෂම්ට දින කිහිපයක් විවේක ගැනීමට සිදුවන බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවැත්වෙන විස්සයි – 20 තරගය සඳහා නීෂම් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බේ්‍රස්වෙල් නම් කිරීමටද නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිනුර හදිසියේ ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව හදන්න නව කළමනාකරුවෙක්

Mohamed Dilsad

Leave a Comment