ප්‍රමුඛ පුවත 1

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

(UTV| කොළඹ) – දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

පෙර සිටි පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මෙන්ම මාර්ෂල් පෙරේරා මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබූ නමුත් මාර්ෂල් පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් බාර ගෙන නැතැයිද පැවසේ.

පළාත් ආණ්ඩුකාරවරුන් නව දෙනාගෙන් මාර්ෂල් පෙරේරා මහතා නොමැතිව අට දෙනෙකු ඉවත් කර අලුතින් ආණ්ඩුකාරවරු අට දෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීල සුත්‍රයට අනුව ඉන්ධන මීල වැඩි වෙයි !

Mohamed Dilsad

පුර්ණ වඳ භාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයා ගෙන නෑ – වෛද්‍ය වෘත්තිකයින් පවසයි

Mohamed Dilsad

ආහාර, ඇසුරුම්, කෘෂි යන අංශවල සුවිශේෂ දක්ෂතා දැක්වූවන්ට ඇමති රිෂාඩ් අතින් සම්මාන

Mohamed Dilsad

Leave a Comment