ප්‍රමුඛ පුවත 1

කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කරයි..

(UTV| කොළඹ) – පෙබරවාරි මාසයේදි පැවැත්විමට නියමිත නිතිඥ සංගම් නිලවරණයේදි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එහි සභාපති තනතුරට තරග කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දතිස්ස මහතා ඉදිරියේදි සිය නාමයෝජනා ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් අනතුරකින් 16ක් රෝහලේ

Mohamed Dilsad

කාගිල්ස් සමඟින් කොත්මලේ බටර් සහ චෙඩා චීස් දැන් වෙළඳපොලේ…

Mohamed Dilsad

මෙරට ධීවරයින් 07ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment