ප්‍රමුඛ පුවත 1

නව විනිසුරුවරු 04 ක් දිව්රති..

(UTV| කොළඹ) – නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණ සභාපති පී.ටී. සුරසේන, අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් දිවුරුම් දි තිබේ.

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප‍්‍රනාන්දු මහතා දිවුරුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු මෙන්න

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන්

Mohamed Dilsad

මෙරට සංවර්ධනයට සෞදි අරාබියෙන් ඇ.ඩො. මි. 300 ක්

Mohamed Dilsad

Leave a Comment