(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කළ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කටයුතු පිළිබඳ කාරක සභාව, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, ගිණුම් කාරක සභාව සහ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයින් පත්කර ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]