ප්‍රමුඛ පුවත 1

හඬ පරීක්‍ෂණකට එන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

(UTV| කොළඹ) – කටහඩ පරික්ෂණයකට අදාලව හඩ සාම්පලයක් ලබාගැනීම සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දීමක් කර තිබේ.

ඒ අනුව පොලිස්පතිවරයා ලබන සඳුදා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යාමට නියමිතය.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වන පැමිණීල්ලට අදාලව ලැබී ඇති දුරකථන සංවාද තුල පොලිස්පතිවරයාගේ කටහඩ ඇතිද යන්න තහවුරු කර ගැනීම සදහා මෙම හඩ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මංගල සමරවීර සහ හිටපු රේගු අධ්‍යක්ෂවරිය අතර හමුවක්…

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදීන්ගේ වත්කම් විමර්ශනයට.

Mohamed Dilsad

මෙරට තේ ක්ෂේත්‍රයේ ඇති බලපෑම් පිලිබඳ සාකච්ඡාවක්.

Mohamed Dilsad

Leave a Comment