ක්‍රීඩා

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්..

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔක්ලන්ඩ්හිදි පැවැත්වෙන විස්සයි – 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවි ලකුණු 179 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුල ජයග්‍රහණය සඳහා ලකුණූ 180 ක් ලබාගත යුතුය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන් කණ්ඩායම වෙනුවෙන් ඩොග් බ්‍රැක්වෙල් පන්දු 26 කදී ලකුණු 44 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේදි කසුන් රාජීත කඩුලු 03 ක් හා ලසිත් මාලිංග කඩුලු 02 ක් දවා ගත්හ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

Mohamed Dilsad

චානකගේ වාර්තාව මොහොමඩ් ඉර්ෆාන් සියතට ගනියි

Mohamed Dilsad

Leave a Comment