ප්‍රමුඛ පුවත 1

LTTE සාමාජිකයෙකුගේ පවුලකට නිවසක් දීමට නාමල් ඉදිරිපත් වෙයි

(UTV| කොළඹ) – මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.

මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව සිටින විට හමුවූ සිරකරුවෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙසේ මෙම නිවස ඉදිකර දිමට නියමිතෙ බවත් ඊයේ (13) දිනයේදී මන්ත්‍රීවරයා කිලිනොච්චියේදී එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ උදවිය හමුවීමටත් කටයුතු කර තිබේ.

මන්ත්‍රීවරයා මේ වන විට උතුරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට ගොස් සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු යළි ඉහළ යයිද?

Mohamed Dilsad

අංගොඩ ලොක්කගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආක්‍රමණශීලී දළඹු විශේෂයක්,හඳුනාගත හොත් දන්වන්න

Mohamed Dilsad

Leave a Comment