ප්‍රමුඛ පුවත 1

පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත මේ මස 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා මාධ්‍ය වෙත පැවසීය.

පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නඩු පැවැරීමේ බලය මෙමඟින් හිමිවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පැවැරීම ප්‍රමාද කිරීම සඳහා මේ සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවට විපක්ෂය ගෙනයනු ලබන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනය දිස්ත්‍රික්කය – නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්(ඡායාරූප)

Mohamed Dilsad

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු සීමා කරයි.

Mohamed Dilsad

Leave a Comment