ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

(UTV| කොළඹ) – 2018 අධ්‍යන පොදු සහතිත පත්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඑල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කිරිමේ කාලය අදින් (16) අවසන් වන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.

පාසල් අයදුම්කරුවන් සඳහා අයදුම් පත‍්‍ර පාසල්වලින් ලබාගැනිමේ පහසුකම් සලසා ඇති බවත් සෙසු අයැදුම්කරුවන්ට අන්තර්ජාලය හරහා හැකියාව පවතින බවද සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බලපිටියේ Facebook සාදයක් වටලයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට

Mohamed Dilsad

ඒක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment