ප්‍රමුඛ පුවත 1

“පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසුයි “

(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් සමඟ ඊයේ (17) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

පළාත් සභා ඡන්ද විමසීම දැනට බලය ක්‍රියාත්මක නොවන නව ක්‍රමයට පැවැත්වීමට වඩා පැරණි පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසු බව එහිදී හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර මැතිවරණ නොමැතිවීම පිළිබඳ කණගාටු නොවන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමිවීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව කණගාටුවෙන් පසුවන බවද එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය රජයේ පාස්කු ප්‍රහාරය සොයාබැලීමට ජනාධිපති කොමිසමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සැකයක් [VIDEO]

Mohamed Dilsad

විපක්‍ෂ නායක ලේකම් ධුරයෙහි වැඩ බැලිම හර්ෂ විජේවර්ධනට..

Mohamed Dilsad

Leave a Comment