ක්‍රීඩා

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණ වාර්තාව එයි..

(UTV| කොළඹ) -සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා XI කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේදී පන්දු රකිමින් සිටියදි ඊයේ (18) දකුණු ඇගිල්ලක පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රතිඵලය යහපත් බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ

Mohamed Dilsad

නායකත්වයේ වගකිම ලක්මාලට හා කුසල්ට පැවරෙයි.

Mohamed Dilsad

2021 IPL අදින් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment