ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු වර්ජනයේ

(UTV| කොළඹ) – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් හෙට (21) දිනයේදී දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මහජන සෞඛ්‍ය පරික්ෂක වෘත්තියේ පරිපාලන තනතුරු අකර්මන්‍යය කිරීමට බළධාරින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙටත් කොළඹට වතුර නෑ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් දැමූ නිවේදනය අත්හිටුවන ලෙසට ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment