ක්‍රීඩා

ක්‍රිකට් නිලවරණය කල් දැමිටම අයි.සී.සී යේ එකඟත්වය..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලනයේ එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (20) අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හමුව ඇති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට හේතු ඔහු විසින් පැහැදිලි කර ඇති අතර ඒ අනුව එම තීරණය ඔවුන් පිළිගෙන තිබේ.

පෙබරවාර මස 07 වැනි දිනට යෙදී තිබූ ක්‍රිකට් ආයතන නිලවරණය, පෙබරවාරි 21 කල් දැමිමට පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කටයුතු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය තියුණු ජයක් වාර්තා කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා පෙන්වා දුන් ඉයන් මොර්ගන්

Mohamed Dilsad

ලංකාවට තවත් රිදී පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment