ප්‍රමුඛ පුවත 1

2020න් පසු මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි – අධ්‍යාපන ඇමති

ඉදිරි ජනාධිපතිවරණයෙන් නිසැක ව ම එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබාගත හැකි බවත්, ඉන්පසු සියලු පළාත් සභාවලින් ද ඉහළ ජයක් ලබාගනිමින් ඉදිරි වසර 10කටත් වඩා කාලයක් නිසැක ව ම  එක්සත් ජාතික පක්ෂයට මේ රට පාලනය කළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා කුලියාපිටිය, හෙ‍ට්ටිපොළ  ප්‍රජා ශාලාවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ පඞුවස්නුවර ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ පිළ අද වනවිට කෑලි වලට කැඩී ගොස් ඇති බවත්, එදා රාජපක්ෂලා කියන ඕනෑ ම දෙයක් එක හඞින් පිළිගත් දේශපාලනඥයින් අද එසේ නොකරන බවත්, මේ නිසා ඔවුන්ගේ පක්ෂය තුළ ම විශාල අරගලයක් ගොඩනැගී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

 මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

                             

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

ආණඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජන කළත් විජේදාස පාර්ලිමේන්තු එයි..

Mohamed Dilsad

අනුර සේනානායක ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment