ව්‍යාපාරික

ස්වීඩන් කොන්සල් තනතුර ඔටාරා ගුණවර්ධනට…

(UTV| කොළඹ) – 2018 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි ගුවාතමාලා , ස්වීඩන , භූතාන හා ජෝර්ජියා රාජ්‍යයන් වෙනුවෙන් නිර්වේතනික කොන්සල්වරුන් පත් කිරීමට වි‍දේශ අමාත්‍යවරයා විසින් තීරණය කර ඇත.

ගුවාතමාලාව – අරූන් හයිඩ්‍රාමණි
ස්වීඩනය – ඔටාරා ගුණවර්ධන
භූතානය – අබ්බාස් යූසුෆ්අලි
ජෝර්ජියාව – ඩයන් ගෝමස්

මෙහිදී අරූන් හයිඩ්‍රාමණි සහ අබ්බාස් යූස්ෆ්අලි මහත්වරුන්ගේ පත් කිරීම් 2018 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙයි.

ඔටාරා ගුණවර්ධන මහත්මියගේ හා ඩයන් ගෝමස් මහතාගේ පත් කිරීම 2018 නොවැම්බර් 15 දින සිට බලපැවැත්වේ.

මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය ජනවාරි 19 දින ප්‍රකාශයට පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරතෙල් මිල පහතට

Mohamed Dilsad

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 3000 ක් මිලදී ගන්නවා – අමැති අමරවීර

Mohamed Dilsad

Leave a Comment