ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පැමිණෙයි.

ඒ අසුගිය රජය සමයේ  ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමට රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවභාවිතා කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් අදාල නඩුව සඳහා පෙනී සිටීමය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රත්‍රන් ජාවාරමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ටිකට් පතක් ඇත්නම් මගියාට රක්ෂණ වන්දියක්..

Mohamed Dilsad

විදුලිය සැපයීම යතා තත්වයට

Mohamed Dilsad

Leave a Comment