ප්‍රමුඛ පුවත 1

කෝටි 100කට අධික හෙරොයින් කොල්ලුපිටියේදී අල්ලයි

(UTV| කොළඹ) –  හෙරොයින් මත්කුඩු  කිලෝග්‍රෑම් 90ක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

අද පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සුපිරි නිවාස සංකීර්ණයේ පළමුවන මහලේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම මිලියන 1080 ක් පමණවේ.

කොල්ලූපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක් තුළදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ඉතිරි සැකරුවන් ගාල්ල ,හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“Wolbachia” බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Mohamed Dilsad

ශ්‍රීලනිපයෙන් තවත් අයෙක් සජිත්ගේ සහයට [VIDEO]

Mohamed Dilsad

සාමනේර හිමිවරුන් දෙනමට පහරදුන් සැකකරුට ඇප

Mohamed Dilsad

Leave a Comment