Trending News

ජනපති ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට සුදානම්

(උදයම්,කොළඹ)  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඉන්දුනීසියාවේ පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.
මේ අතර රජය පිළිබදව දේශපාලන ප්‍රතිවාදීන් මාධ්‍ය ජාල හරහා ලෝකය පුරා අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බවත් එම අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළේය.
ඒ ඉන්දුනීසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඊයේ  ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/PRESIDENT-@-INDUNISIA-2-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/PRESIDENT-@-INDUNISIA-3-UDM-SIN.jpg”]

Related posts

අගමැති වියට්නාම සංචාරයට සුදානම්

Mohamed Dilsad

சர்வதேச கிரிக்கெட் பேரவையின் உறுப்பு நாடுகளாக சிம்பாப்வே – நேபாளம் அங்கீகாரம்

Mohamed Dilsad

China donates 90 water bowsers worth over Rs. 1 billion

Mohamed Dilsad

Leave a Comment